spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ කුඩු මාෆියාව විවේචනය කරන කොට රිදෙන සොෆ්ට්ලොජික් බයියන් දෙන්නා කව්ද ?

Must read

https://m.facebook.com/story.php?story_fbid=10156166412429704&id=829044703cseමීගමුව සොෆ්ට්ලොජික් ආයතනයේ බයියන් දෙදෙනෙකු සිටි. දැන් කලක පටන් මේ  දෙදෙනාම ගැරඩියන්ට භුමිතෙල් ගැසුවාක් මෙන් දගලන්නට පටන් ගෙන තිබේ.
දැන් ටික ටික හේතුව හෙළි වෙන්නට පටන් ගෙනය
ඒ ලංසා පවුල විවේචනය කරව විටය.
මීගමුවේ මත්කුඩු මාෆියාව විචේනය කරන විටයමී මේ බයියන් දෙන්නා හොදටම දගලන්නට පටන් ගෙන තිබේ.
සොෆ්ට්ලොජික් ආයතනය යනු ඉතා වැදගත් ව්‍යාපාරික සන්නම් නාමයක් සහිත එකකි.
එයට කුඩු මාෆියාවට පහර එල්ල කරද්දි කිපෙන්නට කිසිදු උවමනාවක් නැති බව අප ඉතා හොදින් දනිමු.
එහෙත් එහි සේවය කරනවා යැයි කියාගන්නා  චින්තයන් නැති මේ ඩබල දැන් ගැරඩියන් සේ රගනු පෙනේ.
ඒ කුඩු මාෆියාවට ගහන විට රිදිම නිසාය.ෂෙහාන් කුරේරාචින්තන
චින්තන 10සොෆ්ලොජික් ආයතනයේ සියළු වැදගත් මහත්තුරු සිටින්නේ ටයි ඇද පිළිවෙලටය. එහෙත් ටයි ඇන්දත් විනයක් නැති කටමැත දොඩන කුණු හරුප ලියන මේ බයියන් නිසා සොෆ්ට්ලොජික් ආයතනයේ ටයි අදින අනික් වැදගත් මහත්තුරුන්ටද දැන් අවමානයක් වි හමාරය. ( නිමල් ලංසා සහ දයාන් ලංසාද ටයි අදින බවද මෙහිලා සටහන් කළ යුතුමය.)ෂොහාන් 100
.https://www.facebook.com/fgamage/posts/10156166404344704?comment_id=10156168844209704&notif_id=1519611128188464&notif_t=feed_comment&ref=notif
සොෆ්ට්ලොජික් ආයතනය යනු මහජනයා හා සමිපයෙන් වැඩකරන තැනකි .එහෙත් මෙවන් බයියන් යනු එවන් තැනකට නොගැලපෙන අය සේ දැන් ඉතා පැහැදිලිය.එවන් ආයතන වල දියුණුව රැදි ඇත්තේ විනයක් සහිත වගකිම්ගත හැකි අයට පමණි.
ජනමාධ්‍ය යනු නගරයේ ව්‍යාපාරික කටයුතු වලට අවැසිම දෙයකි. එවන් යථාර්ථයක්වත නොදන්නා මේ බයියන් දැන් හැසිරෙන්නේ තමන් සේවය කරන ලබන ආයතනයද බිල්ලට දෙමිනි.
.සුහද මහජන සේවාවක් සදහා කිසිදු සුදුසුකමක් නැත්තන් සේ මේ දෙදෙනා හැසිරෙති.මෙය ඉදිරියේදි සොෆ්ට්ලොජික් ආයතනයටද බරපතල නිගාවක් ගෙන එනු නොඅනුමානය.
එවන් ආයතනික සේවයකයන්ගේ විනය ආයතනයේ නමට ගැලපෙන සේ සකස් කරගැනිමට ආයතනයේ උසස් නිළධාරින්ද දැනගත යුතුය.
නැතිනම් මේ බයියන් සොෆ්ට්ලොජික් සේවයකයන් ලෙසින් නම් කොට අප විසින් කරනු ලබන හෙළිදරව් කිරිම් නිසා ආයතනයටද මහත් වු කැලලක් ඇතිවිම නොවැලැක්විය හැකිවනු ඇත.
පුවත් මුලාශ්‍රයක් ලෙස මීගමුවේ වැඩිම දෙනෙකු දැනට පරිහරණය කරනු ලබන මිපුර අපි මේ සොෆ්ට්ලොජික් සේවකයන් දෙදෙනොගේ විනය විරෝධි හැසිරිම දැන් කලක පටන් ඉතා අවධානයෙන් යුතුව නිරික්ෂණය කර ඇති බවද දන්වා සිටිනු කැමැත්තෙමු.
කුඩැල්ලන් මෙට්ට වල තැබිය නොහැකි බව සොෆ්ට්ලොජික් ආයතනික ප්‍රධානින් විසින් දැනගත යුතුය.
එබැවින් මීගමුවේ මත්කුඩු විරෝධි සැමගේ දැනගැනිම පිණිස අප ඔබගේ අවධානයට යොමු විය යුතු මේ චරිත දෙක හදුන්වා දෙන්නට කැමැත්තෙමු.තවත් කිපදෙනෙකුම පසුගිය දිනවල ලංසා පවුල ආරක්ෂා කරමින් අපට පහර ගසන්නට මුහුණු පොත යොදාගෙන තිබුණි.ඒ සැමවද තාරාතිරිම නොබලාම අපි ඉදිරියේදි හෙළිදරව් කරන්නෙමු.එසේ කරන්නේ   මත්කුඩු මාෆියාව මීගමුවෙන් මුලින්ම උපුටා දමන්නට වෙහෙසෙන ගරු පියවරුන්ගේ පහසුව සදහාමය..
මීගමුවේ සකලාකාර අවලං වැඩවලට කොන්දේසි විරහිතව පෙනි සිටින අප දැන් මේ සොෆ්ට්ලොජික් බයියන් ගැන පළමු වරට මේසේ හෙළිදරව්ව කරන්නෙමු.
සේසස පස්සට…….

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article