spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ පොහොට්ටුව පුපුරයි ?

Must read

bandula Nඅප අවස්ථා ගණනාවකදිම ඉතාමත් නිවරදි ආකාරයෙන් හෙළිදරව් කළ පරිදි මීගමුවේ පොහොට්ටුවේ පිළ් බෙදිම මේ වන විට බරපතල අර්බුදයක් නිර්මාණය කර තිබේ.
අප විසින් කලින්ම නිගමනය කර සිටි පරිදි සරත් පිළේ ප්‍රබලයන් වන හිටපු නාගරික මන්ත්‍රිවරුන් කිපදෙනෙකුම පරාජයට පත්ව ඇත.
හිටපු නාගරික මන්ත්‍රි හර්මන් කුරේරා සහ බන්දුල නාඔටුන්න මේ අතර ප්‍රධාන වේ.
ඇත්ත වශයෙන්ම ලංසාට අවැසිව තිබුනේද සරත් පිළේ මේ පිරිස පරාජයට පත්කිරිමටය.
දැන් සරත් ගුණරත්නගේ සටන ආරම්භ වි ඇත්තේ මෙසේ පරාජයට පත්වු සිය නාගරික මන්ත්‍රිවරුන් කෙසේ හෝ අතිරේක ලයිස්තුවෙන් ඇතුළට ගැනිමටය.
දැන් මීගමුවේ පොහොට්ටුව පුපුරා යමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article