spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ බස්නැවතුම්පොළ ඉදිරිපිට දී විදේශිකයෙකුට ගුටි පහරක්

Must read

     අද (28) දහවල් 1 පමණ මීගමුව බස් නැවතුම්පලෙහි මීගමුව නුවර බස් රථයෙහි නැග සිටි විදේශිකයෙකු බසයෙන් පහළට බස්සවා පිරිසක් විසින් පහර දී ඔහුගෙ අත තිබූ ගිටාරයද රැගෙන ගොස් තිබේ. සුඛෝපබෝගී මෝටර් රථයකින්  කාන්තාවක් හා තවත් පිරිමි 3 දෙනෙකු පැමිණි මෙසේ ඔහුට පහර දී ඇත. මෙසේ පහරදීමට හේතුව ලෙස ඔවුන් පවසා ඇත්තේ විදේශිකයා තමන්ගේ හෝටලයෙන් ආහාර ලබා ගෙන මුදල් නොගෙවා පලා ආ බවයි.නමුත් එයට ප්‍රතිචාර දක්වමින් විදේශිකයා පවසා ඇත්තේ ඒ තමන් නොවන ලෙසයි. කෙසේ හෝ පහර කෑමට ලක් වූ විදේශිකයා බස් නැවතුම් පොළ උඩු මහලේ ඇති ‘උකුස්සා ‘ පොලිස් කාර්යාලට රැගෙන යන ලදි.11079366_889211044434821_1847651457_n
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article