spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ මාළු මිළ අද තරමක් පහලට !

Must read

ලෙල්ලම 1පසුගිය දිනවල ඉහල අගයක පැවැති මීගමුවේ මාළු මිළ අද තරමක් පහලට ගොස් ඇති බව මිගමුවේ පිටිපන වීදියේ දූව ලෙල්ලමේ අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.පසුගිය දිනවල රු 350ක් වු සාලයා කිලෝව අද රු 240ක් ලෙසින් පහල ගොස් තිබුණි.එමෙන්ම බලයා කිලෝවක මිළද රු 300ක් ලෙසින් පහලට ගොසිනි පිටපළාත්වලින් මාළු තොග අද දිනයේ ලැබි තිබේ.එමෙන්ම සැලකියයුතු ගැණුම්කරුවන් පිරිසක්ද අද ලෙල්ලම වල ගැවසුන බවද අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මාළු ව්‍යාපාරික මහතෙකු කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article