ගම්පහ මාධ්‍යවේදින්ට ජවිපෙන් මුඛ ආවරණ.!

0
62

IMG-20200514-WA0010IMG-20200514-WA0009ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලය තුල විවිධ ක්ෂේත්‍රයන් තුල දැවැන්ත සමාජ මැදිහත්විමකට මුල පුරා තිබුණි .කොරෝනා අර්බුදය හමුවේ වඩාත් ක්‍රියාකාරි සහනසේවා වැඩපිළිවෙළ වඩාත් විධිමත් ලෙසින් පවත්වාගෙන ගිය එකම පක්ෂය ලෙස පෙනි ගියේද ජවිපෙය.පසුගියදා ඔවුන් ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින් සදහා මුඛ ආවරණ ලබාදිමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර තිබුණි.IMG-20200514-WA0008