spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ මාළු මිළ පහලට ! ලින්නා,බලයා රු 180යි !

Must read

IMG-20191005-WA0015අප පසුගිය සතියේ සදහන් කර සිටි පරිදිම මේ වන විට මිගමු පිටිපන ලෙල්ලමේ මාළු මිළ පහල ගොස් තිබේ.
අද දිනයේ බහුලව ඇත්තේ බලයා සහ ලින්නා යන මසුන් වර්ග වන අතර කිලෝවක මිළ රු 180 ත් 200 ත් අතර අගයක පවති.
මේ අතර ලේන පරව්රු රු 250 යි. පොඩි කෙලවල්ලා රු  300යි.පුච්ච කන්නි රු 200යි.කුම්බලාවරු 280යි.පොඩි මිමැටි රු 380යි.හබරලි රු 350යි.
තවදුරටත් හුරුල්ලා සහ සාලය මිළ ඉහල අගයක පවති.හුරුල්ලා රු370යි.සාලයා රු200යි.
මේ අතර ඉස්සන් මිළ පවතින්නේද ඉහල අගයකය.ලොකු ඉස්සා රු1200 යි .පොඩි ඉස්සා 650යි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article