spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ මුස්ලිම් ජනයා ජයග්‍රහණය සමරයි

Must read

ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සාර්ථකත්වය සැමරීම සඳහා
මීගමුව රාසික් මාවතේදී  සිකුරාදා සවස 8 ට පමණ උත්සවයක් පවත්වන ලදී.  මෙම අවස්ථාවට මීගමුව ආසනයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සාෆි රහීම් ඇතුළු තවත් දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම මුස්ලිම් ප්‍රජාවද සහභාගී වූහ.
10921772_557548217714285_872449862_n 10904299_557548354380938_899486712_n 10893531_557548314380942_473241166_n
ඡායා – මුජීර්  එමී

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article