spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ යළි ඩෙංගු හිස ඔසවයි ! ඩෙංගු මර්ධන වැඩසටහන් මන්දගාමියි !

Must read

Anti_Dengueමීගමුව යනු පසුගිය ඩෙංගු පැතිර ගිය කාලය තුල ලංකාවේ වැඩියෙන් කථාබහට ලක්ව තිබුණ ප්‍රධාන නගර  වලින් එකකි.
ඉතා වේගයෙන් වසංගත තත්වයක් කරා වර්ධන වු මිගමුවේ ඩෙංගු ප්‍රශ්ණය මර්ධනය කිරිම සදහා අවැසි ධුමායනය ඇතුළු අනෙකුත් ක්‍රියාකාරකම් නිසි කලට ආරම්භ කිරිමට මීගමුව නගාරික කොමාසරිස් පාලනය අපොහොසත්ව තිබුණි.
මේනිසා ඇතැමෙකුට සිය ජිවිත වලින්ම මේ තත්වය තුල වන්දි ගෙවිමට සිදුවිය.
දැන් යළිත් මීගමුවේ ඩෙංගු හිස ඔසවමින් ඇති බව මීගමුව රෝහල් ආරාංචි මාර්ග දක්වා සිටි.වැඩිදුරටත් අනාවරණය කිරිම වන්නේ කොමසාරිස් පාලනය විසින් සිදුකරනු ලබන ඩෙංගු මර්ධන වැඩසටහන් ඉතාමත් මන්දිගාමි බවයි.

 

 

 

General Options

Hide Post Meta

Hide Author Information Hide Share Buttons Hide Related Posts

Sidebar Options

Choose Sidebar

Post Head Options

Display

Banners Options

Hide Above Banner
Custom Above Banner
Hide Below Banner
Custom Below Banner

Excerpts are optional hand-crafted summaries of your content that can be used in your theme. Learn more about manual excerpts.

Search for location
(town, postcode or address)
Latitude, Longitude

clear location | centre location
Marker Title (optional)
Marker Image
Map Settings

කොමසාරිස් පාලනය  අපොහොසත්විම නිසා අහිංසක ජිවිතවලින් වන්දි ගෙවිමටද සිදුවිය.
කෙසේ වෙතත්  මීගමුව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටින්නේ මීගමුව කලාපය තුල යළිත් ඩෙංගු හිස ඔසවමින් තිබෙන බවය.
මීගමුව නගර සභාව විසින් දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් නිසි අයුරින් ක්‍රියාත්මක නොවිම නිසා නොවැම්බර් මාසය තුලදි මීගමුවේ ඩෙංගු තත්වය යළිත් බරපතල තත්වයකට පත්විමට ඉඩ ඇතැයි මීගමුව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.

Save

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article