spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මත්පෙති සාදයක් පැවැත්වු දුන්ගාල්පිටියේ නිකෝ හෝටලයට වෙළද බලපත්‍රයවත් නෑ ?

Must read

BUssiness lපසුගිය ඔක්තෝබර් 22 වනදා දුන්ගාල්පිටියේ නිකෝ නැමැති හෝටලයේ දි තරුණ තරුණියන්ට මත්පෙති  සාදයක් පවත්වා ඇති අතර මේ පිළිබදව දැන් දුන්ගාල්පිටිය පොලිසිය සිය විමර්ශන අරඹා ඇතැයි වාර්ථාවේ.
මේ අතර මේ නිකෝ හෝටලයට අවම තරමින් වෙළද බලපත්‍රයක්වත් නැතැයිද දැනගන්නට ඇත.
මීගමුව මහනගර සභාව විසින් නිකුත් කරන වෙළද බලපත්‍රය සෑම ව්‍යාපාරික ආයතනයක් විසින්ම ලබාගත යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article