spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ රැදවියෙකු පහරදිමකින් මියයයි?

Must read

IMG-20200818-WA0002IMG-20200818-WA0003Screenshot_20200818_153739

පහරකෑම් වලට ලක්ව මිය ගිය රැදවියා...
පහරකෑම් වලට ලක්ව මිය ගිය රැදවියා…

අද මීගමුව රෝහලේදි මිය ගිය රැදවියා පසුගිය 15 වෙනිදා බන්ධනාගාරගත කොට තිබුනේ ඇතිව තිබුන ආරවුලක් මුල්කොට ගෙනය.මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබුනේ දිවුලපිටිය පොලිසිය විසින් වන අතර උසාවියට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව බන්ධනාගාරගත කර තිබුණි.ඉන්පසු මෙම රැදවියා දරුණු පහරකෑමකට ලක්ව තිබුනේ බන්ධනාගාරය තුලදිය .ඔහුගේ සිරුරේ ඇතැම් ස්ථාන පුලුස්සා තිබුණ බවද ඥාතිහු පවසා සිටිති.මේ පහරදිම බන්ධනාගාර තුල සිදුකර තිබුනේ කව්රුන් විසින්ද යන්න තවමත් අපැහැදිලිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article