spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මැට්ටෝ_වැඩ්ඩෝ : ප්‍රසන්න රණවිරට PWB විද්වතුන්ගේ සහය පළවේ

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
මැටි, කොසු ඉදල් ඇතුලුව ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීම උදෙසා වෙනම අමාත්‍යාංශයක් නම් කර

ඒ සඳහා අමාත්‍යවරයකු පත්කර ඇති අවස්ථාවක එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින්, මෙරට දුෂ්කරම ජීවිත ගතකරන ප්‍රාථමික කර්මාන්ත කරුවාට අවශ්‍ය දැනුම හා සේවය නොමිලේ ම ලබාදීමට ස්වෙච්ඡා උපදේශන වෘත්තිය එකමුතුව (PWB -Professionals Without Borders) ඉදිරිපත්ව ඇත.

ඒ සදහා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍යංශය සමග සමීපව කටයුතු කිරීමට PWB ආයතනය, විෂයබාර අමාත්‍ය ප්‍රසන්න රණවීර සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඒ අනුව, Re-design sri lanka වැඩසටහනත් සමග අත් කරගත් දැනුම සහ පිරිස සමග එක්ව මෙම අමාත්‍යාංශයට අවශ්‍ය මූලික දැනුම සහ උපාය මාර්ග ලබ දෙමින්, ග්‍රාමීය, සුලු හා මධ්‍ය ව්‍යවසායකයා සහ දේශීය නිර්මාණකරුවා නගා සිටුවීමට PWB හවුල අඛණ්ඩව ස්වෙච්ඡා සේවයක් ඉටුකිරීමට එකඟතාවය පළකර ඇත.

#PWB නියෝජිතයින් එවැනි එකඟතාවයකට පැමිණ ඇත්තේ, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ ආරාධනාවක් අනුව සුහඳ සාකච්ජාවකට සහභාගී වූ අවස්ථාවේ දිය.


PWB

PWB Prasanna R

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article