spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ රෝගීන්ට ඖෂධ ගන්න තැනක් නෑ ! අවසර ලබාදුන් එකම ඔසුසලත් මේ වන විට වසා දමලා ?

Must read

parmacyමීගමුවේ රෝගි ජනයා පත්ව මුහුණ පා ඇත්තේ බරපතල ප්‍රශ්ණයකටය. ඒ රජය විසින් ඊයේ සවස සිට සියලු පුද්ගලික් ඔසු සැල් වසා දමා රජය අවසර දි ඇති ඔසුසැල් හරහා ව්ට්සඇප් හෝ වෙනත් ඇප් මගින් බෙහෙත් වට්ටෝරු යැවු පසු අදාල අනුමත ඔසුසැල විසින් ඒ බෙහෙත් නිවසට යැවිමට පියවර ගැනිමය.
මේ අනුව මුලු මිගමුවටම ඖෂධ බෙදා හැරිමට අවසරය ලබා දි තිබුනේ මිගමුව රෝහලඉදිරිපිට පිහිටි රජයේ ඔසුසැල වෙතය.
අද පෙරවරුවේ එහි දුරකතන අංකයට කිප විටක්ම කථා කළද කිසිදු ප්‍රතිචාරයක් තිබුනේ නැත. පසුව දැනගන්නට ලැබෙනේ ප්‍රමාණවත් ලෙසින් බේත් නොමැති කම නිසා වෙනත් හේතු මත මේ වන විට එයද වසා දමා ඇති බවය.
මේ අනුව මිගමුවේ රෝගින්ට මේ වන විට ඖෂධ ලබාගැනිමට කිසිදු ඔසුසැලක් නොමැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article