spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුළු වැරදි වලට සිරගතව සිටි මිගමු බන්ධනාගාරයේ 170 කට නිදහස !

Must read

ngb prisionරටතුල මතුවඉ ඇති කොරෝනා අර්බුදය හමුවේ බන්ධනගාර තුල ඉඩකඩ පිළිබදව ප්‍රශ්ණයටද විසදුමක් ලෙසින් සුලු වැරදි මත මීගමුව බන්ධනාගාරයේ සිටි170 කට නිදහස් කිරිමට අවශ්‍ය පියවර අද ගෙන තිබුණ අතර ඉන් 56 දෙනෙකු  බන්ධනාගාරයෙන් අද පිටව ගොස් තිබුණි.
පසුගිය දිනක කොරෝනා අසාදිත වු අයෙකු මිගමුව බන්ධනාගාර රෝහල තුල දින කිපයක් සිටිමත් සමගින් එහි සිටි අනෙකුත් රැදවියන් මෙන්ම අනිකුත් අයද පසුගිය දින 14 ක කාලයක් ඉතාමත් අවිනිශ්චිතාවයක් පසුවු බවද දැනගන්නට ලැබුණි.
කෙසේ වෙතත් පවතින තත්වය හමුවේ බන්ධනාගාරවල ඉඩකඩ පුලුල් කරගැනිම ගැන සලකා බැලිමේදි මෙසේ සුලුවැරදි කරුවන්ට නිදහස දිම ඉතා වැදගත් පියවරකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article