spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු සුවය ලබති !

Must read

angoda-base-hospital-idh-sri-lankaතවත් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙකු සම්පුර්ණයෙන්ම සුවය ලබාඇතැයි ඩේලි මිරර් කෙටි පණිවිඩ සේවය මිට සුුලු මොහොතකට පෙර වාර්ථා කර සිටියේය.
ඒ අනුව දැනට ප්‍රතිකාර ලබන රෝගින් ගණන 97 ක දක්වා අඩුවි තිබේ.
මේ අතර. දිවයිනේ රෝහල් ගණනාවක කොරෝනා ආසාදිතදැයි සැක රෝගින්  199 දෙනෙකු   වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article