spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ ලොකු පෙරළියක් ?

Must read

nimal saka sarathපොහොට්ටුවෙි අවස්ථාවාදි මුස්ලිම් විරෝධය දැන් හරි පැහැදිලිය.ඒ මහින්දානන්ගේ රෙදි ගැලිවි යාමත් සමගින්ය.කතෝලිකයන් වෙනුවෙන් කිඹුල් කඳුළු ⁣හෙළමින් පසුගිය කාලය තුල නිමල් ලංසා කටයුතු කළේ එහෙම පිටින්ම මුස්ලිම් විරෝධයක් පතුරුවාලන්නටය.දැන් එකක් පැහැදිලිය.සහරාන්ලාට පඩි ගෙවා අන්තවවාදින් බිහිකොට අසරණ කතෝලික ජිවිත බිලිගත් තැනට කටයුතු කරතිබුනේ ගෝඨාලාගේ කුමන්ත්‍රණ දේශපාලනයේම කොටසක් ලෙසිනි.මේ අවස්ථාවාදයත් නිමල් ලංසාගේ කුමන්ත්‍රණ දේශපාලනයත් හමුවේ යනඑන මංනැතිව ඇත්තේද ඔහුටමය.ඒ නිසාම ලංසා පවුලට දැන් ඇත්තේ අයියා මල්ලි සන්ධානය පමණි.සරත් ගුණරත්න කටයුතු කරන්නේ ලංසා පවුලට එරෙහිවය.ශ්‍රීලනිප මිගමු සංවිධායක ලලිත් ටෙන්සිල්ද ගෝඨාට එරෙහිව දැන් සජිත් පිළේ සහයට එක්ව සිටි.මිගමුවට මුලින්ම ගෝඨාව ගෙනා සාකවුල්ලා මෙන්ම කපිලද මේ අයියා මලෝ සන්ධානයට එරෙහිය.ඉදිරි දින කීපය මිගමුව දේශපාලනයටත් තවත් තීරාණාත්මකය.ඒ මෙතෙක් සිය දේශපාලන අනාගතය ගැන ස්ථාවරය ප්‍රකාශ නොකළ ශ්‍රීලනිප සම සංවිධාක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එම්.සකාවුල්ලා ගනුලබන තීරණය ගැන මේ වන විට කාගේත් අවධානය යොමුව තිබේ.ඒ සියල්ල විසින් ලංසා පවුලට එල්ලවන කනේ පාර යනු කුමන්ත්‍රණකාරින්ට ලැබෙන නිසිම පිළිතුර වනු නිසැකය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article