spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සජිත් මේ බයවෙලා තියෙන්නේ කාටද?

Must read

TNA_Sajith-Jaffna-1මුදල් ගෙවා ප්‍රචාරක දැන්වීමක් ලෙසින් විසුරුවා හරින ප්‍රකාශය පිළිබද දේශපාලන සමාජය තුල විවිධ අර්ථකතනයන් මතුවෙමින් තිබේ.මැතිවරණය මුව විටේ තබාගෙන අළුත්ම කිරිටොයි අගමැතිවරයෙක් පත්කරන බව ඔහු විසින් ඉංග්‍රීසියෙන් තබා ඇති ට්විටර් පණිවිඩයේද සදහන්ය.එයට අනුව එහි පැහැදිලි ලෙසින් කියා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ නොවන අයෙකු පත්කරගන්නා බවය.එසේ කියන්නේ ඉතා පැහැදිලිව කාගේ හෝ උවමනාවකට බවය.එසේ නම් කව්ද?එජාප නායකත්වයෙන් මෙන්ම අගමැතිකමෙන්ද රනිල් වික්‍රමසිංහව ඉවත්කිරිම ජාතික න්‍යාය පත්‍රයක් කරගත් බලවේග රැසකි.කිළි මහරාජාද මේ අතර ඉදිරියෙනි.තවත් අයද සිටිති.සජිත්ගේ ජයග්‍රහණය ගව්ගාණක් එහා තිබියදි පොහොට්ටුවද අවුල් කරවමින් උතුරේත් නැගෙනහිරත් ඡන්ද අගමැති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්විමෙන් ලැබි තිබෙන මොහොතක හංස පෙරමුණ මැච් එක දිනන පැත්තට හැරවි තිබුණි.උතුරු නැගෙනහිර ජනයාට සැබැවින්ම විශ්වාසවන්න දකුණේ දේශපාලකයා වන්නේ රනිල් වික්‍රමසිංහය.මේ පසුබිම තුල සජිත් විසින් මේ කියන රනිල් නොවන අළුත් අගමැතිවරයෙක් ගැන කථාවට උතුරු නැගෙනහිර ජනයාගේ ප්‍රතිචාරය කෙබදු වනු ඇතිද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article