මීගමුවේ සිද්ධ වෙන ඇත්ත දැනගන්න පුළුවන්  ‘මීපුර’ මාධ්‍යයෙන් විතරයි-සරත් ගුණරත්න

0
161

SARATHමීගමුවේ සිද්ධ වෙන ඇත්ත  දැනගන්න පුළුවන් මීපුර මාධ්‍යයෙන් පමණකැයි  මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක සරත් ගුණරත්න මහතා පවසා සිටි.
ඔහු මේ ප්‍රකාශය කර තිබුණේ  මීගමුවේ උඩයාර්තෝප්පුවේ පිහිටි ප්‍රජා ශාලාෙව් පැවැති මාසක ප්‍රගති සමාලෝචන රැස්විමට සහභාගිවෙමිනි.
මීගමුවේ  පසුගිය කාලය තුල සංවර්ධනය මුවාවෙන් සිදුකර ඇති චංචා දුූෂණ සියල්ල මීපුර වෙබ් අඩවිය සහ පුවත් විසින් සවිස්තරව හෙළිකර ඇතැයිද ඒ සියළු දුෂණ වංචා ගැන නිසි විමර්ශනයක් සදහා කඩිනම් පියවර ගන්නා බවද ඔහු අවධාරණය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here