spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ සියළුම රාජ්‍ය බැංකුවල රජයේ සහන ණය වැඩසටහනේ කවුළු දැන් විවෘතයි !

Must read

RDB 1RDB 3RDB 5එන්ටර්ප්‍රයිස් ශ්‍රිලංකා ණය වැඩසටහන යටතේ මිගමුවේ රාජ්‍ය බැංකුවල ණය දිමේ කවුළු විවෘත කිරිම අද දිනයේ සිදුවුණි.
ඒ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිෙම්න්තු මන්ත්‍රිවරුන් වන චතුර සේනාරත්න සහ හර්ෂණ රාජකරුණා යන අයගේ ප්‍රධානත්වයෙනි.NSB 1RDB 6NSB 6NSB 7
මේ අවස්ථාව සදහා මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත සහ ශ්‍රිලනිප ආසන සංවිධායක ලලිත් ටෙන්සිල් සහ අදාල බැංකුවල ප්‍රධානින්ද එක්ව සිටියහ.PB 1PB 2PB 5BC 5
ප්‍රාදේශිය සංවර්ධන බැංකුව,මහජන බැංකුව ,ජාතික ඉතිරි කිරිමේ බැංකුව සහ ලංකා බැංකුව  යන බැංකුවල මේ ණය කවුළු විවෘත කිරිම සදහා ණය ඉල්ලම් කොට තිබු අය වෙත සංකේතාත්මකව ණය ලබාදිමද මෙහිදි සිදුවිය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article