spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව කැල්ටන් සමූහ ව්‍යාපාරය ISO 14001 සහතිකයෙන් පිදුම් ලබයි

Must read

DSC_2923 (1) කර්මාන්ත වල නිෂ්පාදන කාර්යයන්හිදී පරිසරයට අහිතකර  බලපෑම් සිදුවීම අවම කිරීමේ අරමුණින් මෙන්ම පාරසරික තත්ත්වයන් ගුණාත්මකව පවත්වාගෙන යාම  යන කාරණා පදිනම් කරගනිමින් ISO 14001    සහතක ප්‍රධානය කිරීමේ ජාතික උත්සවයක් පසුගිය 28 වනදා කොළඹදී පැවැත්වෙන ලදී.  මෙම අවස්ථාවට කර්මාන්ත හා වානිජ කටයතු  මෙන්ම අවතැන්වූවන් නැවත පදිංචි කිරීම් කටයුතු බාර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ද සහභාගී විය.  මෙහිදී කර්මාන්ත 14කට  ISO 14001සහතික පිරිනැමුණ අතර   මීගමුව කැල්ටන් සමූහ ව්‍යාපාරයටද සහතික ප්‍රධානය හිමිවිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article