spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව දූවේ ,විජය ෆැෂන්ස් ඇගලුම් කම්හල වහල් කඳවුරක්ද?

Must read

stock-photo-garment-factory-with-no-people-and-many-tailoring-tools-506480455මීගමුව දූවේ මංසන්ද්ධියේ පිහිටා ඇති විජය ෆැෂන්ස් නම් වු ඇගලුම් කම්හල එහෙම පි⁣ටින්ම කම්කරු නීති උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වන බව වාර්තාවේ .පෙ.ව8.00සිට ප.ව දක්වා සේවාමුරය ක්‍රියාත්මකය.අතිකාල දීමනා නැත.අර්ථ සාධකද ඇතුළු කිසිදු නිත්‍යානුකූල ගෙවිම් කිසිවක් සිදුනොවේ.අඩුම තරමේ පඩිපතක් (pay sheet)හෝ මේ සේවක සේවිකාවන්ට නොලැබේ.වසර කීපයක් සේවය කොට අස්වි ගිය සේවිකාවන්ටද ගෙවා ඇත්තේ සොච්චම් මුදලකි.එය කිසිදු පදනමකට අනුවනොවේ.හිතුමතේය.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article