spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව නගරයේ one way සැලැස්ම පාලනය කරන්නේ පොලීසියද ? ව්‍යාපාරිකයන්ද? ?

Must read

Outside-lead-1-traffice-policeමීගමුව නගරය තුල සාර්ථක ක්‍රියාත්මක one way රථ වාහන සැලැස්ම පිලිබදව විශාල මහජන ප්‍රසාදයක් මතුව තිබේ.තතු එසේව තිබියදි මීගමුව ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ප්‍රධානියෙකු වන බර්නාඩ් මහතා අද මිපුර වෙබ් අඩවිය අමතමින් කියා සිටියේ රථවාහන සැලැස්ම ගැන ඒ අයට ගැටළු ඇති බවය.
නගරයක රථවාහන සැලැස්මක් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍ය පරිදි පමණක් සකස් නොකළ යුතු බවත් එව  නගරය කරා ඇදෙන් දහස් ගණනක පරිහෝගිකයන්ගේ සහ සමාන්‍ය ජනතාවගේද අවශ්‍යාතා සැලැකිල්ලට ගතයුතුව තිබෙන බව මිපුර වෙබ් අඩවිය විසින් මතු කර සිටියදි ඔහු එයට එරෙහි තර්ජනාත්මකව කියා සිටියේ නගරයක රථවාහන සැලැස්ම ගැන කතා කරන්නට මිපුර ඇති අයිතිය කුමක්දැයි කියාය.
මීගමුව හෙටට ගැලපෙන නගරයක් ලෙස ගොඩනැගිම සදහා වන ඕනැම සංවර්දන වැඩසටහනදි මිපුර වෙබ් අඩවිය කවදත්  ඒ වෙනුවෙන් පෙනි සිටි බවත් ඉදිරියටත් එසේම බවත් බර්නාර්ඩ්ලා වැනි නගරයෙ දියුණුව පස්සට අදින පරණ ව්‍යාපාරික පැලැන්තියට යළිත් වරක් මතක් කර දෙනු කැමැත්තෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article