spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රයිෆල් වෙඩි තැබිමේ අංශයෙන් දස්කම් දක්වන කෞෂල්‍ය

Must read

මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ කලා අංශෙයන්  දොළස්වෙනි වසරේ ඉගෙනුම ලබන  ජේ.ඒ.  ප්‍රභාත් කෞෂල්‍ය ,  ශ්‍රී ලංකා   වෙඩිතැබිමෙි  සංගමය මගින් පවත්වනු ලැබු   රයිෆල් වෙඩි තැබිමේ අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනිමට සමත් වූ අතර රයිෆල් වෙඩි තැබිමේ අංශයේ පුහුණුවීම් වල නිරතවේ. ඔහුගේ  ක්‍රීඩා අත්දැකීම් පිළිබදව සිදුකළ කතාබහක්  පහත දැක්වේ.koushalaya


 හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ කලා අංශෙයන්  දොළස්වෙනි වසරේ ඉගෙනුම ලබන ජේ.ඒ.  ප්‍රභාත් කෞෂල්‍ය ,  ශ්‍රී ලංකා  පාසල් වෙඩිතැබිමෙි  සංගමය මගින් පවත්වනු ලැබු   රයිෆල් වෙඩි තැබිමේ අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනිමට සමත් විය.  ඔහු සමග කළ කෙටි සකාඡාවක් පහත දැක්වේ.

ඔබගේ ගම්පළාත කොහේද ? – ආඩිඅමිබලම

පවුලේ විස්තර කිව්වොත් ? – මම පවුලේ එකම දරුවා. මගේ මව විදේශගතවෙලා ඉන්නේ. මමයි තාත්තායි තමයි ගෙදර ඉන්නේ. තාත්තා ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙක් ලෙස සේවය කරනවා. තාත්තා රැකියාව සදහා යන අවස්ථාවලදි මගේ නැන්දයි ආචිචියිගෙනුත් උදව් තියෙනවා.
මෙි ක්‍රිඩාව ගැන විස්තර ටිකක් කියන්න ?

ඇත්තටම  රයිෆල් වෙඩිතැබිම තැබිම හොද ක්‍රිඩාවක්. ඡිවිතයට ගතයුතු දෙවල් රැසක් තිඛෙනවා. රයිපල් එක හොද විදියට භාවිතා කරන්නත් පුලුවන් වගේම නරකට පාවිචිචි කරන්නත් පුලුවන්. එහි හොද පැත්ත අරගෙන නරක පැත්ත ඉවත් කරන්න ඔනේ.

මෙම ක්‍රිඩාව තුලින් ඡිවිතයට ලැඛෙන පන්නරය ගැන කිව්ෙවාත්?

ඇත්තටම මේ  ක්‍රීඩාව තුලින් ඉවසිම ප්‍රගුණ කළ හැකියි. ඉලක්කය නිවැරදිව ගැනිම ඉලක්කයට තැබිමට ගොඩක් ඉවසිම තියෙන්න ඔනේ මේ ක්‍රිඩාවේ හුස්ම අල්ලන රටාවක් තියෙනවා.
ඔබ සහභාගී  වුන තරග මොනවාද?

ගිය වසරේ  දී පැවැත්වුණා   ශ්‍රී ලංකා පාසල්  ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමය  විසින් පැවැත්වූ තරගයක්.  කොළඹ නාලන්ද විද්‍යාලයේ තිබුනේ.  එදා මම  තියුණු වෙඩිතැබිමේ ශූරතාවය ගත්තා. ඊටපස්සේ  මේ අවුරුද්දේ (2017) එයාලගෙන් තෝරනවා ශ්‍රී ලංකන් කල(ර්)ස් දෙන්නේ කාටද කියලා. ඒ අතරින්  මිගමුවෙන්ම මම තමයි තෙරුණේ.

ෙම් ක්‍රිඩාවට අමතරව ඔබ තවත් ක්‍රිඩා සදහා සහභාගි  වෙනවාද ? ඡයග්‍රහණ ලබා තිෙයනවද?  ඔව් පිහුනුම් තරග වලට සහභාගි ෙවනවා. කැඩේට් කරනවා.   ප්‍රාථමික තූර්්‍ය තුර්්‍ය වාදන කණ්ඩාෙයමත් හිටියා.

මේ ක්‍රිඩා අංශයෙන් ඉදිරියේ ඔඛේ  බලාපොරොත්තු මොනවද ?

දැන් කැඩෙට් පටන්  අරන් අවුරුදු තුනක් වෙනවා කැඩෙට් අංශයෙන්  පදක්කම් තිඛෙන නිසා ඒ අංශයේ න් කැඩෙට් නිලධාරියෙක් වෙන්න තමයි බලාපොරොත්තුව.

ඔඛේ මේ ක්‍රීඩාව සම්බන්ධයෙන්  ස්තුති කරන්නේ කාටද?

මගේ රයිෆල් ෙවඩිතැබිෙම් පුහුණු ගුරුවරයා වන අමිත් අමරසිංහ සර්ට.ඔහු මට ගොඩාක් උදව් කරනවා.  අතපසුවෙන පාඩම් වැඩවල සටහන්  ගුරුවරු මගින් මට ලබාදෙනවා.
ඒ වගේම  මගේ ගුරුවරු යාලුවෝ දෙමව්පියෝ තමයි මට මෙතනට එන්න උදව් කලේ. ඒ හැමොටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

Picture-2017-10-09 10.13.27                                                           පුහුණු ගුරුවරයා වන අමිත් අමරසිංහ

Picture-2017-10-06 20.32.52Picture-2017-10-06 20.32.51Picture-2017-10-06 20.27.55  
සටහන – දිල්හානි ගම්පලගේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article