spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව බස්නැවතුමේදී හමුවන සුනඛ මිතුරාට ප්‍රතිකාර අවශ්‍යයයි

Must read

DSCF5235DSCF5233

මෙම සුනඛ මිතුරා   මීගමුව බස්නැවතුම ආශ්‍රිතව සිටිනු නිතරම දකින්නට ලැබෙයි. එහි යන අපට දිනපතාම මෙම සත්වයා සිටිනු පෙනේ. කාලයක පටන් ඔහුගේ වම් පාදයේ මස් කැබැල්ලක් වැනි දෙයක් වර්ධනය වී තිබුණි. මෙම ජායාරෑපය ගන්නා ලද්දේ පසුගිය 14 වනදා අතර දැන් එය විශාලව වර්ධනය වී ඇත. මෙම සුනඛයාට අයිතිකරුවෙක් සිටිනවාද නැද්ද යන්න හරිහැටි නොදන්නා නමුත් ඔහුගේ වාසය බස්නැවතුම අවට නිසා කිසිවෙකු විසින් අතරමං කළ සුනඛයෙක්ද විය හැක. කෙසේ වුවත් ඔහුට ප්‍රතිකාර අවශ්‍ය බව පෙනේ. සත්වයින් වෙනුවෙන් වැඩකරන සංවිධානයකට හෝ පුද්ගලයන්ට මේ සඳහා ඉදිරිපත්විය හැකිනම් මේ අසරණ සත්වයාට එය මහඟු උපකාරයක් වනු ඇත.
1592561231154_DSCF5234

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article