spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිටරේ නොදන්නා මිගමුවේ සෞඛ්‍ය කම්කරුවන්ව පාලනය කරගන්න බැරි PHI මහත්තුරු ….??

Must read

PHI

 

 

අනෙකාට බණ දෙසන අයට ඒ බණ පිළිපදින්නට බැරිවිම කොයිතරම් නම් විහිළුවක්ද? ඡන්දෙ ඉල්ලන දොස්තර නෝනාලා මෙන්ම දොස්තර මහත්තයලාද මුහුණ ආවරණ නැතිවම මැතිවරණ ප්‍රචාරක වැඩවලය.
තම මුහුණු පොතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් කටයුතු කරනවා යැයි සටහන් තබන  ඇතැම් දේශපාලකයන් විසින් රකින්නේ නැත්තේද ඔවුන් විසින්ම කියන්නට යෙදුන සෞඛ්‍ය පිළිවෙත්ය.
මිගමුවේ PHI  ලාගේ වැඩද ඊට දෙවෙනි නැතැයි පසුගිය සතියේ අප ඇමති මිපුර පාඨකයෙකු කියා සිටියේය.
ඔහු තවදුරටත් කියා සිටියේ සෑම දිනකම පෙරවරු 6 ට පමණ මිගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් රෝත්ත පිටින් එකා පිට එකා යමින් කිසිදු සෞඛ්‍ය නිතියක් රකින්නේ නැතිව කටයුතු කරමින් සිටින බවය.
මිගමුවටම උපදෙස් දෙන PHI  මහත්තුරුන්ටද තමන්ගේම කම්කරුවන්ට සෞඛ්‍ය නිති රිති ටික පුරුදුකරගන්නට බැරිවිම යනු සැබැවින්ම දෛවරයේ සරදමකි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article