spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

2011 ලෝක කුසලානය රජය මුදලට වික්කාද ? රජය පිළිතුරු දිය යුතුයි ?

Must read

Anura_Disanayaka-12011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මුදලට විකුණු බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබද රජය ජනතාවට පිළිතුරු ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් අනුර දිසානායක මහතා පවසන්නේ ජනාධිපතිවරයා මැදිහත්ව මේ සම්බන්ධයෙන් විදිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවයි.

ඒවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද රටට හෙළි කළ යුතු බවයි හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ලෝක කුසලානය වික්කාද ?(විඩියෝ )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article