මීගමුව බෝලවලාන නිවාස 64 සංකිර්ණයේ පදිංවිව සිටින නිදහස් වෙළද කලාප සේවිකාවක් කොරෝනා ආසාදිතව ඇතැයි වාර්ථා වේ.
ඒ නෙස්ට් ආයතනයේ සේවිකාවක් බවද සැලය.
මේ අනුව මිගමුවෙන් වාර්ථා වන කොරෝනා ආසාදිත රෝගින් ගණන 22 ක් වේ.
පසුගිය දිනක වාර්ථා වු රෝගියාද කටුනායක නිදහස් වෙළද කලාපයේ නෙස්ට් ආයතනයේ සේවය කළ අයෙකි.
ඔහු මිගමුව රාජපක්ෂ බ්‍රොඩ්වේ ප්‍රදේශයෙන් වාර්ථා වි තිබුණි












