spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව බෝලවලාන ප්‍රදේශයෙනුත් කොරෝනා අසාදිත රෝගියෙක් ….

Must read

1595855439-Corona_Positive_Lමීගමුව බෝලවලාන නිවාස 64 සංකිර්ණයේ පදිංවිව සිටින නිදහස් වෙළද කලාප සේවිකාවක් කොරෝනා ආසාදිතව ඇතැයි වාර්ථා වේ.
ඒ නෙස්ට් ආයතනයේ සේවිකාවක් බවද සැලය.
මේ අනුව මිගමුවෙන් වාර්ථා වන කොරෝනා ආසාදිත රෝගින් ගණන 22 ක් වේ.
පසුගිය දිනක වාර්ථා වු රෝගියාද කටුනායක නිදහස් වෙළද කලාපයේ නෙස්ට් ආයතනයේ සේවය කළ අයෙකි.
ඔහු මිගමුව රාජපක්ෂ බ්‍රොඩ්වේ ප්‍රදේශයෙන් වාර්ථා වි තිබුණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article