spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හින්දු බැතිමතුන් නව රාත්‍රි පූජා වත්පිළිවෙත් අරඹති..

Must read

IMG-20201017-WA0024IMG-20201017-WA0018මීගමුවේ හින්දු බැතිමතුන් සම්ප්‍රදායිකව වසරක් පාසා පවත්වනු ලබන නව රාත්‍රි පූජාව අද (17දා) ආරම්භ කරන ලදී. අද සිට දින 10 ක් මෙම පූජාව පවත්වනු ලබන අතර මීගමුවේ ඇති ප්‍රධාන හින්දු කෝවිල් තුනක එය උත්සවාකාරයෙන් පවත් වන්නකි. නමුත් පවතින කෙරෝනා තත්වය නිසා වෙනදා මෙන් එසේ උත්සවාකාරයෙන් කටයුතු සිදු නොකරන බව මෙහි සංවිධායකයින් පවසති.IMG-20201017-WA0022
IMG-20201017-WA0020මෙහිදී සරස්වතී දේවිය, ලක්ෂ්මී දේවිය, කාලි දේවිය යන දෙවියන් ප්‍රධාන කොට ගනී. කලාව සහ අධ්‍යාපන කටයුතු පදනම් කර ගනිමින් සරස්වතී දේවිය වෙනුවෙන් කරන පූජාව විද්‍යාරත්නම් විදුහලේද පවත්වන ආකාරය දැකිය හැකි විය. කාලි දේවිය බලය සහ ආරක්ෂාවත්, ලක්ෂ්මී දේවිය ආර්ථිකයත් මත පදනම්ව ක්‍රියාත්මක වන දෙවිවරු බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.
-සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article