spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව මහනගර සභාවේ පොහොට්ටු මන්ත්‍රිලාට බැංකොක් සවාරියක් ?

Must read

MC-2-e1530758211220මීගමුව මහනගර සභාවේ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන් එක්ව බැංකොක් සවාරියක් යාමට නියමිත බව වාර්ථාවේ.
විශාල මුදලක් වැය වන මේ සවාරියට මුදල් කොහෙන්දැයි  තවමත් පැහැදිලි නැත.
කෙසේ වෙතත් නගරාධිපතිවරයා ජුනි මාසයේදි මේ ගමන යොදාගෙන ඇති බව සැලය.
මේ අතර මිගමුව මහනගර සභාවේ නගරාධිපතිවරයා විසින් කටුවාපිටිය බෝම්බයෙන් විපතට පත්වු ජනයා වෙනුවෙන් යැයි කියා පුළුල් ප්‍රචාරයක් දෙමින් ආධාර එකතු කිරිමකද නිරතව තිබුණි.
කෙසේ වෙතත් මේ එකතුවු මුළු ආධාර ප්‍රමාණයන් පිළිබදව හෝ ඒවා වැය කළ ආකාරයන් පිළිබදව පුළුල් දැනුවත් භාවයක් එයට ආධාර කළ අයවලුන්ට පවා නොමැති බවටද වාර්ථාවේ.්
රටම ගිනිගෙන දැවෙන මොහොතක මිගමුව පවා දැවැන්ත අර්බුයක ගිලි පවතින මොහොතක ජනතා නියෝජිතයන්ට අඩුවක් වි පවතින්නේ රට සවාරියක් යාමදැයි නම  සදහන් කිරිමට අකැමති වු මීගමුවේ ජේෂ්ඨ දේශපාලකයෙකු මිපුරට පවසා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article