spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිනුවන්ගොඩ දැවැන්ත විනාශයක් සිදුකරන තෙක් පොලිසියයි හමුදාවයි මොකද කළේ ?

Must read

received_685696945166813වාර්තා වන අන්දමට මිගමුව ආසන්නයේ ඇති ප්‍රධාන නගරයක් වන මිනුවන්ගොඩ නගරයට දැවැන්ත හානියක් සිදුව ඇත.එහි ඇති මුස්ලිම්වරුන්ට අයත් ව්‍යාපාරික ස්ථානයන් සියල්ලම පාහේ ගිනිබත් කොට ඇත.
මේ මැරයන් කිසිවෙකුත් නවින අවි ආයුධ අතදරා පැමිණ සිටි බවක් දැනගන්නට නැත.
එවන් සකලවිද නවින ආයුධ සියල්ලකින් සන්නද්ධව සිටින පොලිසියත් හමුදාවටත් මේ විනාශයෙන් නගරය බේරාගැනිමට නොහැකි වුයේ මන්ද යන්න බරපතල ගැටළුවකි.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම් සුමන්තිරන් මන්ත්‍රිවරයාද රජය මේ චෝදනාව බරපතල ලෙසින් එල්ල කොට තිබුණි.
ඇත්ත වශයෙන් රජය මේ ගැන නම් කටඋත්තර නැති තැනට දැන් වැඩ සිදුව හමාරය.
සත්තකින්ම මේ කලබල පාලනය කිරිමේලා ජනපති සිරිසේනගේ සේනාධි නායකත්වයෙන් යුතු ආරක්ෂක අංශය පොලු කාරයන්ට පැරදුන බවට සාක්ෂි දරන නගර නම් කියක්ද ?
මොන ආරක්ෂක ගිවිසුම් චිනයේදි ගැසුවද ලංකාව තුල සේනාධිනායකයා නම් අජ පල් වි හමාරය .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article