මීගමුව මහනගර සභාවේ මුදල් අවභාවිතය ගැන රජයේ විගණන අංශය සීරුවෙන් !

0
83

NMC meeting 2මීගමුව මහනගර සභාවේ මුදල් අවභාවිතය පිළිබදව  ජනතාවට වගකිමේ කාර්ය ඉටුකිරිමේදි මීගමුවේදි විපක්ෂය සිය වගකිම නිසි ලෙසින්ම ඉටුකර තිබෙන්නේද යන ප්‍රශ්ණය ගැන නිරන්තර සංවාදයක් මිගමුවේ දේශපාලන කවයන් තුලදි මතුව තිබේ.
කෙසේ වෙතත් මිගමුව මහනගර සභාවේ රජයේ විගණන අංශය මේ වන විට සිරුවෙන් සිටින බැව් වාර්ථාවේ.
රජයත් ජනතාවත් වෙනුවෙන් සිය වගකිම නිවරදිම ලෙසින්ම ඉටුකිරිමට ශක්තිය ලැබේවා යන්න මිගමුවේ ප්‍රගතිශිලි ජන පැතුමයි .