spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ බලු ප්‍රශ්ණයක් ?

Must read

4e_street_dogs2මීගමුව රෝහල් භුමිය තුල බල්ලන් රංචු වශයෙන් ගැවසෙන්නට පටන්ගෙන තිබිම නිසා මහත් අනතුරුදායක තත්වයක් උද්ගතව අතැයි වාර්ථා වේ.
මේසේ දඩාවතේ යන බල්ලන් විසින් විශේෂයෙන්ම රාත්‍රි කාලයේදි එහි පිවිසුම් දොරටුව අසල රැදි සිටිමින් එහි යන එන යතුරු පැදි හා වාහන පසුපස  බුර බුරා එලවමින් සිටින දර්ශනයන් ඉතා සුලභය.
මේ සම්බන්යෙන් අප කළ විමසුමකට පිළිුතුරුදුන් බලධාරියෙකු පවසා සිටියේ මහත් ව්‍යසනයක්ව ඇති මේ බලු ප්‍රශ්ණය ස්ථිරව විසදා ලිය හැක්කේ මේ බල්ලන් රෝහල් භුමියෙන් සදාකාලිකවම ඉවත් කිරිම තුල පමණක් බවය.
එසේ කළ හැක්කේ ඔවුන් එසේ ගෙනගොස් දැමිය හැකි තැනක් තිබිය යුතුය.
එවන් තැන් කිපයක් ගැන විමසා බැලුවද තවත් සාර්ථක පිළිතරුක් නොලද තැන සවිඥනක වු අනතුුරක් සමගින් කටයුතු කරන්නට සිදුව ඇති බව ඔහු අවසන මීපුර පවසා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article