spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාස්කු දර්ශනයේ උපත

Must read

ක්‍රිව 1633 හිදි ජ්‍රර්මනියේ ”ඔබෙරා මෙර්ගො ” ග්‍රාමය ”බ්ලෑක් ඩෙත්” නෑමෑති මහාමාරිය වසන්ගතයට ගොදුරු විය.
එයින් වෑළකිම සදහා දෙවියන්ට භාරායක් විම සුදුසු යැයි බොහෝ දෙනෙකු අනුමත කළ නිසා ”ඔබෙරා මෙර්ගො ” වැසියො විශේෂ භාරයක් වුහ.

ඒ භාරය අනෙකුත් නොව දස වසරකට වරක් ජෙසු තුමන්ගෙ දුක්ප්‍රාප්තිය වේදිකා ගත කිරිමට එය ඔප්පු කිරිම් වස් ඔවුහු ප්‍රතම ”පාස්කු දශනය ” 1634 දි වේදිකාවට නැගුහ.
ඉන් පසු දස වසරකට වරක් 1674 දක්වා නොකඩවා එම පාස්කු දර්ශනය ඉදිරිපත් කරනු ලෑබිය.
එතැන් සිට වෂිය පහසුවෙන් මතක් කර ගත හෑකි පරිදි මද වෙනසක් කොට දහයෙන් බෙදෙන පරිදි වෂි පිළියෙල කොට 1870 දක්වා මෙම පස්කු දර්ශනය ”ඔබෙරා මෙර්ගො” වෑසියො සිරිත් පරිදි ඉදිරිපත් කළහ.
1870 දි ඈති වු ප්‍රන්ශ ප්‍රසියනු යුද්ධය නිසා පාස්කු දර්ශණය වේදිකා ගත කිරිමට තරමක් බාධාවක් ඈති විය.
පාස්කු දර්ශණය පිළිබද ග්‍රන්ථය රචනා කරන ලද්දෙ ”ඔබෙරා මෙර්ගො ” ග්‍රාමයට නිදුරුව පිහිටි ”එතල් ”නැමති ආරාමයෙේ විසු පුජකවරුන් කිප දෙනෙකු විසිනි. ”ඔබෙරා මෙර්ගො ” දනවුවේ සෑම බෑතිමතකුගෙ අතයන්ත පරිශ්‍රමයෙන් නිෂ්පාදනය කරනු ලැබු එම මහා පාස්කු දර්ශනයේ මංගල දර්ශනය ඉදිරිපත් කරනුයේ මැයි මස පළමු වෑනි ඉරු දිනයේය. එතන් සිට ඉරුදින කිපයක්ම එම දර්ශනය වේදිකා ගත විය.1920 දි ද එම පාස්කු දර්ශනය ඉදිරිපත් කිරිමට නියමිත වර්ෂක් වුවත් එවකට සමස්ත ලෝකයේම ඉමහත් නොසන්සුන්  කමක් ඈති කළ ප්‍රථම ලෝක මහා සංග්‍රාමය නිසි පිළිවෙල කඩවි ,එම දර්ශනය 1922 දි ඉදිරිපත් කරන ලද්දේය.
එම වර්ෂයේදි ”ඔබෙරා මෙර්ගෝ” වෑසියන් යුද්ධ භිතියේන් පෙලුණු නිසාමදෝ පාස්කු දර්ශනය ද්‍රවල් නතර කොට සුලු විවේක කාලයකින් පසු නැවත අරඹා සෑන්දෑ භාගය වනතෙක් පෑය 8 ක්ම ප්‍රදර්ශනය කරනු ලැබිණි.images (2)postkutscheimages (1)(1)passion-1871 (1)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article