මීගමුව රෝහලේ විදුලි සෝපාව අකර්මන්‍ය යි – රෝගීන් අපහසුවක

0
36

මීගමුව රෝහලේ  නඩත්තු කටයුතු මේ වනවිට අවසන් වී ඇති හතරවන තට්ටුව දක්වා නැවත වැඩ වැඩ ආරම්භ කර තිඛේ. මේ වන විට පිටුපස නව ගොඩනැගිල්ලේ තිබූ වාට්ටු කීපයක් මහල් ගොඩනැ ඉදිරිපස තිබූ මහල් ගොඩනැගිල්ල වෙත ගෙනගොස් තිඛේ. පසුගිය 11 වනදා එම ගොඩනැගිල්ලේ සෝපාව ක්‍රියා විරහිත වී ඇති බව රෝහලෙන් වාර්තා වේ. ඊයේ වනතුරුත් විදුලි සෝපාව ක්‍රියාත්මක නොවූ අතර මේ හේතුවෙන් රෝහලේ සේවකයන් මෙන්ම රෝගීන් ද මහත් අපහසුතාවයකට පත්ව තිඛෙන බව වාර්තා වේ.

OLYMPUS DIGITAL CAMERA
OLYMPUS DIGITAL CAMERA