spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ සුළු සේවකයන් ගැන බුකියේ පැමිණිල්ලක් ?

Must read

NGB hos 1මීගමුව රෝහල පිළිබදව දැනට කාලයක සිට ජනයා අතර විවිධ මත පැතිර යමින් තිබේ.
ඒවායෙන් බොහොමයක් ඇත්තේ එහි අඩුපාඩු පිළිබදවය.
දැන් ඒ ගැන බුකිය තුලත් කතා කරන්නට පටන්ගෙනය.
පහත පළවන්නේ ඉන් එකකි.

Screenshot from 2017-03-05 12-07-20

 

……මිගමුව රෝහල කියන්නේ ලංකාවේ නරකම රෝහලක්. වෛද්‍යවරුන් හෙදියන් රොගින් වෙනුවෙන් හැකි ඉක්මනින් අවශ්‍ය කටයුතු සිදු කරනවා. නමුත් සුළු සේවකයින් අන්තිමයි. කොච්චර අමාරැ ලෙඩෙක් ගෙනාවත් උන්ගේ වැඩේ TV බැලිමයි එක එක මුළු වල ඔපදුප කථා කිරිමයි..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article