මීගමු⁣වේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන..

0
1215

රටපුරා දැන් ඩෙංගු සීඝ්‍රයෙන් පැතිර යන්නට පටන් ගෙනය.මිගමුවේද ප්‍රදේශ කිපයකින්ම ඩෙංගු රෝගින් වාර්තා වෙමින් තිබේ.මේ පසුබිම තුල ඩෙංගු මර්ධනය සඳහා විශේෂ වැඩපිලිවෙලක් මේ වන විට දියත්ව තිබේ.ප්‍රදේශ සහ දින ඇතුලත් සටහනක්ද මෙහි දැක්වේ.

මේ සඳහා මිගමු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලට සැමගේ සහය හිමිවිය යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here