spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බස්නාහිර ඇතුළු පළාත් කීපයකට අදත් මහවැසි..

Must read

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස 2.00 පසු ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර,සබරගමුව,වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැමි ස්ථාවලට මිලි මීටර් 75 වඩා වැඩි වැසි ඇද ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත.

නැගෙනහිර පළාතේ,දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටින අතර ගිගුරුම් සහිත වැසි සමග තද සුළංද ඇති විය හැකි බව අනතුරු අඟවා තිබේ..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article