spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එලවළු මිළ බහින කොට මිගමු මාළු මිළට මොකද වෙන්නේ?

Must read

මේ දවස්වල එළවළු මිළ හොදටම බැහැල කියල තමයි දඹුල්ලෙන් ආරංචි වෙන්නේ.ඒ කියන ගණන් වලට මෙහෙන් එළවළු අපට ගන්න බැරිවුනත් කලින්ට වඩා නම් මිළ අඩුයි කියල තේරෙනවා.

වට්ටක්කා වගේ දේවල් විකුණගන්න බැරිව ගොවියෝ ,වෙළෙන්දෝ ලත වෙනවලු.

එළවළු ලාභ වුනාට මාළු මිළ කොහොමද ? මේ දවස්වල මිගමුවේ ඉන්න අය වගේම මාළු ගන්න මිගමුවට නිතර යන එන අයත් අහන ප්‍රශ්ණයක් .අද දවසේ මිගමුව පිටිපන දුව ප්‍රධාන ලෙල්ලමේ මාළු කිලෝවක තිබුනේ ඉතා ඉහල අගයකය

සාලයෝ රු 600 ලින්නෝ රු 900 බලය රු 1000 කෙලවල්ලා පොඩි රු 1500 බයිටො රු 550 යි කලවම් මාළු රු 300 පරව් රු 1200 හුරුල්ලෝ 1100 සුඩයෝ රු 400 වෙල්ල සුඩයෝ රු 400 යක් සාලයෝ රු 500 ය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article