spot_img
spot_img
Wednesday, May 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු අසිරියේ මීළඟ තාප්ප පින්තාරුව මුන්නක්කරයේදි !

Must read

FB_IMG_1575791920592මීගමු අසිරියේ මීළඟ තාප්ප පින්තාරුව ලබන බදාදා මුන්නක්කරය අලිය පොල අසලිදි පෙරවරු 9ට ආරම්භ කිරිමට නියමිතය.
මීගමුව රෝහල් තාප්පයෙන් ඇරඹි මේ අසිරිමත් පින්තාරුව එක් දිනක් තුල නිම කරලිම සදහා 150 කට අධික තරුණ තරුණියන් සංඛ්‍යාවක් එක්ව සිටි බව මෙහි සංවිධාකයෝ පවසා සිටිති. .
තවදුරටත් ඔවුන්  කියා සිටියේ මෙසේ හමුවු බහුතරයක් දෙනා එකිනෙකාට මුණගැසි තිබුනේ එදිනම පමණක් බවය.
එහෙත් ඒ සැමගේ සහෝදරත්වය ඉතා ඉහල මට්ටමක පැවති බවද ඔවුහු අවධාරණය කරති.
හදවත් ඇති විශාල පිරිසකගේ විවිධ උපකාර මේ කටයුත්ත සදහා ලැබි තිබුණ අතර විශේෂයෙන්ම මීගමුවේ මුස්ලිම් ප්‍රජාව විසින් මේ තාප්ප සිතුවම් අදින තැනටම පැමිණි ආහාර පාන සපයමින් කරන ලද දායකත්වයද මීගමුව දේදුණු නගරයකැයි යන්න තවදුරටත් තහවුරු කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article