spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු නගරයේ ස්ථාපිත කුළුණු 55 න් අනුමැතිය දි ඇත්තේ කීයකටද ?

Must read

radio-tower-behind-barbed-wire-fenceමීගමුව මහනගර සභා බල ප්‍රදේශය තුල ස්ථාපිත කුළුණු ගණන 55 ක් බව සැලය.
එහෙත් ඒවායින් අනුමැතිය ලැබි ඇති කුළුණ ගණන 5 ක් පමණක් බව වාර්ථා වේ.
මේ නිසා නගර සභාවට විශාල මුදලක් අහිම ගොස් ඇති බව කියැවේ.
මීගමුව නාගරික කොමසාරිස්තුමෙනි මෙය ඇත්තක්ද?
මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයාගේ  ලිඛිත පිළිුතුරක් බලාපොරොත්තු වෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article