spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු ප්‍රාදේශීය ඉජිනේරු කාර්යාලයේ ⁣ටෙන්ඩර් මගඩියක්?

Must read

ටෙන්ඩර්දූෂිත රාජ්‍ය නිලධාරින් ගැන පුවත් මවන තැනක් බවට මීගමුව දැන් නිරන්තරයෙන්ම පත්වෙමින් තිබේ. මෙවර මේ අවනඩුව මිගමුව ප්‍රාදේශිය ඉජිනේරුවරයා ගැනය.ඔහු ටෙන්ඩර් පටිපාටියේදි අපක්ෂපාති නොවි කටයුතු කර ඇතැයි මෙම අවනඩුවෙන් කියැවේ.
මෙවන් රාජ්‍ය නිළධාරින්ට අදාලව කෙරෙන මෙවන් අවනඩු පිළිබදව රජයේ උසස් බළධාරින් වහා පියවර ගත යුතුව තිබේ. ඒ උසස් ආචාරධාර්මික රාජ්‍ය සේවයක් මේ රට තුල ස්ථාපිත කිරිම වෙනුවෙනි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article