spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු පොහොට්ටුවේ ජේෂ්ඨයෝ ලංසා වෙනුවට ඉන්දික වටා පෙළගැසෙති .!

Must read

106099467_2844523122495047_3002193442934023500_oමීගමු දේශපාලනයේ තිරාණාත්මක හැරවුම් ලක්ෂයක් මේ වන විට ලකුණු වි හමාරය. කලක් තිස්සේ පැවැති පිල් බෙදිල්ල මේ වන විට තිරාණාත්මක දේශපාලනික බලවේගයන් දෙකක් ලෙසින් පෙරට ගමන් කිරිමට පටන් ගෙනය.
එනම් මිගමුවේ පොහොට්ටුවේ ජේෂ්ඨයෝ රැසක් මේ වන නිමල් ලංසාට එරෙහි පෙළගැසිමට තින්දු කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ පැහැදිලි සහය මේ වන විට හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ වෙත ලබාදිමට තිරණය කර තිබේ.
මෙම දේශපාලන තීන්දුවේ පළමු එළි දැක්ම ජුලි 02 වෙනිදා මිගමුව පෙරියමුල්ලේදි සිදුවිමට නියමිතය. හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු මෙන්ම මීගමුවේ ජේෂ්ඨතම දේශපාලකයෙකු වන සරත් ගුණරත්න සහ තවත් මිගමුවේ ප්‍රබල ජේෂ්ඨ දේශපාලකයන් පිරිසක් සිය සහය ඉන්දික අනුරුද්ද වෙනුවෙන් ලබාදිමට හෙට දිනයේ මිගමුවේදි රැස්විමක් කැදවා තිබේ.105525754_601934667119086_8156375574325621936_o105569857_601934650452421_6699493404151673585_o

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article