spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සමඟි ජන බලවේගය මුස්ලිම් ජනයාගේ අයිතින් වෙනුවෙන් පෙනි නොසිටි බව මංගල කියයි !

Must read

Screenshot from 2020-07-01 05-55-21සමගි ජන බලවේගයේ අභ්‍යන්තර මතභේද තමාට පාර්ලිමේන්තු දේශපාලනය එපා කළ බව මංගල සමරවීර මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මැතිවරණයට තරග නොකොට ඉන් ඉවත් වීමෙන් මොකද වුනේ නම් වු දෙරණ වැඩසටහන හා එක්වෙමිනි.

එහිදි ඔහු පැවසුවේ විපක්ෂයේ කර්යභාර්ය නිසා ආකාරව සිදු නොවුණ බව ඔහුට හැගී ගිය බවය.එමෙන්ම මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සමඟි ජන බලවේගය පෙනි නොසිටි බවද ඔහු එහිදි අවධාරණය කර සිටියේය..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article