spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාධ්‍ය හෙළිදරව්වෙන් පසු දූව ගමේ මුහුදු ඛාදනය බලන්න කොළඹිනුත් එයි ?

Must read

Duwa kids 6duwa community members

 

දූව ගම බරපතල මුහුදු ඛාදනයකට ලක්ව ඇති අයුරු පසුගිය සතියේ මාධ්‍ය හරහා රටේම අවධානයට ගෙනඒමට මිගමුවේ මාධ්‍යවේදින් පිරිසක් මුලිකත්වය ගෙන තිබුණි.
එහි ප්‍රතිපලයක් ලෙසින් ඊයේ දිනයේ කොළඹින් මෙන්ම මිගමුවේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේදි නිලධාරින්ද මිගමුවේ දූව ගමට පැමිණ තිබුණේ පවතින තත්වය සැබැවින්ම දැනගැනිම සදහාය.
එහිදි ගම්වැසියන් විසින් කියා සිටියේ මාධ්‍ය විසින් හෙළිදරව් කිරිමෙන් පසු දැන් පැමිණ ඇත්තේ ඡන්දයද ලඟ නිසාදැයි කියාය.
කෙසේ වෙතත් මේ ගැන ගතහැකි පියවරයන් සදහා පවතින තත්වය ගැන විඩියෝ වාර්ථාවක් සකස් කරගැනිමටද පැමිණ සිටි නිළධාරින් විසින් කටයුතු කරතිබුණ බව ගම්වාසින් විසින් මිපුර අමතා ප්‍රකාශ කර සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article