spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු මහනගර පාලනය ගැන ඕනෑම දෙයක් ගැන අහන්න දැන් පුරවැසියන්ට අයිතියක් !

Must read

නියෝජ්‍ය නගරාධිපතිගේ නිල රථය
නියෝජ්‍ය නගරාධිපතිගේ නිල රථය

පසුගිය කාලය පුරාවටම මීගමුවේ මහනගර සභා පාලනය පුරාවට පැවැති විවිධ අක්‍රමිකතා දුෂණ වංචා පිළිබදව මේ නගරයේ බදුගෙවන ජනයාට පමණක් නොව මාධ්‍යවෙදින්ට පවා තොරතුරු ලබාගැනිමට නොහැකිව තිබුනේ දේශපාලන අධිකාරියේ සුවච කිකරු ගෝලබාලයන් පිරිසක් ලෙසින් ක්‍රියාත්මකවු නිළධාරින් නිසාය.
දැන් ඒ සෙල්ලිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම නවතා දමා තිබේ.
එබැවින් දැන් මීගමුව මහනගර සභාවේ වාහන යොදා නාගරික කොමසාරිස් සුගත් කුමාර දිවුලපිටියට පස් ඇද්ද විදිය ගැන දැන් ඔහුට හංගන්නට බැරිය.
හෙට දිනයේ සිට ජනතාව යහපාලන රජයේ මෙම අයිතිය මීගමුවේ දුෂිත නිළධාරින්ව පාලනය කිරිම සදහා යොදා ගනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article