spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු මහනගර සභාවෙනුත් කොරෝනා ආසාදිතයන් හමුවේ ….

Must read

MC-NGB

( 7.40 pm ) සති 5 කටත් වැඩි කාලයක් තිස්සේ හුදකලා කොට තිබි නිදහස් වු මිගමුවේ තත්වය තරමක් බරපතල බවට පත්කරමින් අද දිනයේ කොරෝනා ආසාදිත රෝගින් 23 දෙනෙකු හඳුනාගෙන තිබේ.මේ 23 අතුරෙන් 15 දෙනෙකු හඳුනාගෙන තිබුනේ මිගමුව තලාදුවේ කම්කරු නිවාස යෝජනා ක්‍රමයෙනි.අක්කරයකටත් වඩා අඩු භුමිභාගයක නිවාස 104 කින් සමන්විත මේ නිවාස යෝජනා ක්‍රමය තුල කුඩා නිවාස පිහිටා ඇත්තේ එකිනෙකට ඉතාමත් සමිපයෙනි
මේ නිවාස යෝජනා ක්‍රමයේ මේ 15 දෙනා අතුරෙන්  දෙදෙනෙකු මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන්  බව වාර්තා වේ.
මිගමුව මහනගර සභා සේවකයන් කොරෝනා ආසාදිත බවට හදුනාගත් පළමු සිදුවිම මෙය විමද විශේෂත්වයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article