spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බුරවී සුළි කුණාටුවේ ගමන් මාර්ගය වෙනස් වන ලකුණු…

Must read

 buravi

( 4.50 pm ) “බුරවී” සුළි කුණාටුවේ ගමන් මාර්ගයේ සුළු වෙනස් වීමක් ඇතිවී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

මීට පෙර මෙම සුළි කුණාටුව අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ත්‍රිකුණාමලය ආසන්නයෙන් රට තුලට ඇතුල්වෙන බවට පෙර අනාවැකි පළකර තිබුනත් වත්මන් තත්ත්වය අනුව මෙම පද්ධතිය මුලතිව් ආසන්නයෙන් රට තුලට ඇතුල් විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි

මුහුදේ සිට රට තුලට මෙම සුළි කුණාටුව ගමන් කිරීමේදී එය “බ්‍රමණ චලිතයක්” ලෙස පැමිණෙන බැවින් මුහුදු රළ රට තුලට පැමිණිය හැකි බවද  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය ඇත

මෙම සුළි කුණාටුව රට හරහා ගමන් කරන බැවින් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතුව තිබේ

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article