spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තලාදුව කම්කරු නිවාස යෝජනා ක්‍රමයට කොරෝනා පැමිණ ඇත්තේ නිදහස් වෙළඳ කලාපෙන්ද ?

Must read

IMG-20201202-WA0010IMG-20201202-WA0015IMG-20201202-WA0007IMG-20201202-WA0026( 1.30 pm ) මිගමුව තලාදුව කම්කරු නිවාස යෝජනා ක්‍රමයේ තිදෙනකු කලින් නිරෝධානයට යොමුකර තිබුන අතර ඒ අය කටුනායක නිදහස් වෙළද කලාපයේ ස්ටාර්ගාමන්ට් සේවකයන් බව එම නිවාස යෝජනා ක්‍රමයේ වාසක කරන ප්‍රධානියෙකු මිපුර අමතා පවසා සිටියේය.
මේ සේවකයන් අතුරින් එක් අයෙකුට කොරෝනා වැළදි තිබිම හේතුවෙන් ඇයව නේවාසික ප්‍රතිකාර සදහා පසුගිය දිනක රැගෙන ගොස් තිබුණි.
ඉන් අනතුරුව 63 දෙනෙකු සදහා PCR  පරික්ෂණ සිදුකර තිබුන අතර ඉන් එක් අයෙකුවත් ආසාදිතයන් බවට හදුනා ගැණුනේ නැත.
කෙසේ වෙතත් යළිත් වරක් පසුගිය 30 වනදා සිදුකරන ලද PCR  පරික්ෂණ වලින් 15 දෙනෙකු හදුනාගෙන ඇතැයි මිගමුවේ සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කර සිටිති.
මෙසේ හදුනා ගනු ලැබු ආසාදිතයන්ගෙන් කිප දෙනෙකු මිගමුවේ මහනගර සභාවේ සේවය කරන අය බවද වාර්තා වේ.අක්කරයක් වැනි කුඩා ඉඩක පිහිටි නිවාස 104 ක පවුල් 115 පමණ ජිවත් වෙති.සෞඛ්‍ය බලධාරින් මේ අය⁣ට පවසා ඇත්තේ නිවෙස්වලටම වි සිටින ලෙසය.මේ නිසාම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනිමද දැන් ගැටලුවක් පවතින බව මේ නිවාස යෝජනා ක්‍රමයේ සිටින මුලිකයෝ් පවසා සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article