News මීගමු රෝහලෙත් ඩෙංගු මරණයක් ! By fgamage - 2026 June 23 0 71 FacebookWhatsApp මිගමු රෝහලෙන් වාර්තා වන පළමු ඩෙංගු මරණය අද උදෑසන සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි. ඩෙංගු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පන්නල ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයෙකු දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබමින් සිටියදි මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරුව තිබේ.