spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු සතිපොළ වසා දැමේ ..

Must read

72197006_810392699379438_2432833608629616640_nමීගමු නගර මධ්‍යයේ පිහිටා ඇති රෙදිපිළි අලෙවි කරනු ලබන දිනපතා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබේ.එයට හේතුව වි ඇත්තේ මේ එක් කඩයක පිරිසක් දිවුලපිටියේ මංගල උත්සවයකට පැමිණිමෙන් පසුව කරන ලද PCR පරික්ෂණ වලදි දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හදුනාගැනිම නිසා බව වාර්තා වේ.මේ අනුව සතිපොල දින කීපයකට වසා දැමිමට මිගමුව සෞඛ්‍ය බලධාරින් විසින් දැනුම් දි තිබේ.එමෙන්ම සතිපොළට යාබදව ඇති නගර සභා වෙළඳ සංකීර්ණයද වසා දමා තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article